ජාතික නිදහස් අරගලයේ සුවිශේෂී නායකයන් දෙපළක් වන එෆ්.ආර් සේනානායක මැතිඳුන් ගේ 136 වන ඡන්ම දින සැමරුම සහ ඩී.එස් සේනානායක මැතිඳුන්ගේ 134 වන ඡන්ම දින සැමරුම් උත්සවයේදී හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහතා විසින් රචිත එෆ්.ආර් සේනානායක මැතිඳුන් පිළිබඳ චරිතාප්‍රදාන ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට ගරු කතානායක කරු ජයසූරීය මැතිඳුන් සමඟ සහභාගි වුනෙමි. ..(2018-10-20)





ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබු “කොළඹ ගුවන් සමුළුව 2018” අද දින රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී පැවැත්විණ. ජාතික, කලාපීය සහ ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණු දෙන ගුවන් බලය සම්බන්ධ වූ ගැටළු සහ ආරක්‍ෂක තර්ජන මෙන්ම ස්වභාවික උවදුරු සඳහා ගුවන් බලය යෙදවිය යුතු ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කල අතර මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා දෙස් විදේශ මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු හමුදා ප‍්‍රධානීන්, තාක්‍ෂණික විශේෂඥයින්, ගෝලීය ප‍්‍රතිපත්ති ආයතන හා ලොව පුරා රටවල් නියෝජනය කරනු ලබන රාජ්‍ය තාන්ත‍්‍රිකයින් ද එක්විය. මෙවර සමුළුවෙහි තේමාව වුයේ ‘ශ්‍රී ලංකාවේ භූ-මුලෝපායික වැදගත්කම සනාථ කිරීම සඳහා ගුවන් උපාය මාර්ග’ පිළිබඳව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් මෙහිදී පුළුල් විස්තරයක් සිදුකරනු ලැබීය.

இலங்கை விமானப்படையினால் நான்காவது முறையாகஏற்பாடு செய்யப்பட்டுள்ள “கொழும்பு வான் ஆய்வரங்கு2018” மாநாடு இன்று ரத்மலான ஈகிள்ஸ் லேக்சைட் மண்டபத்தில் இடம்பெற்றன. எதிர்காலத்தில் எதிர்கொள்ளும் தேசிய, பிராந்திய மற்றும் உலகளாவிய பிரச்சினைகள் மற்றும் பாதுகாப்பு அச்சுறுத்தல் உட்பட இயற்கை பேரழிவுகளின் போது விமான பலத்தை எவ்வாறு பயந்படுத்துவது என்பது தொடர்பானஇம்மாநாட்டில் கலந்துரையாடியதுட்ன், இந்நிகழ்வில் பிரதம அதிதியாக அதிமேதகு ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்கள் கலந்து கொண்டார். இந்மாநாட்டுக்கு உள்நாடு மற்றும் வெளிநாட்டு தூதுவர்கள், முப்படைத் தளபதிகளின் பிரதானி, முப்படை தளபதிகள்,தொழில்நுட்ப நிபுணர்கள், உலக கொள்கை திட்ட நிறுவனங்கள் மற்றும் உலகெங்கிலும் உள்ள நாடுகளை பிரதிநித்துவப்படுத்தும் இராஜதந்திரிகள் இந்நிகழ்வில் கலந்து கொண்டனர். இலங்கை விமானப்படையின் ஏற்பாட்டில் இடம்பெறும் இவ்வாண்டுக்கான கொழும்பு வான் ஆய்வரங்கு 'இலங்கையின் பூகோள -மூலோபாய முக்கியத்துவத்தை மேம்படுத்துவதில் வான்பல வியூகம்'எனும் தொனிப்பொருளில் கீழ் இவ் மாநாடுஇடம்பெருகிறது.

The Colombo Air Symposium 2018 organized for the fourth consecutive year by Sri Lanka Air Force commenced today in Ratmalana under the auspices of His Excellency the President of the Democratic Socialist Republic of Sri Lanka, Maithripala Sirisena. High Commissioners and Ambassadors from Foreign countries, Chief of Defence Staff, Commander of the Navy, Inspector General of Police, past Commanders of the SLAF, Senior Officers of Tri Services, senior state officials, members of the diplomatic corps and distinguished scholars graced the occasion. Commander of the Air Force, Air Marshal Kapila Jayampathy delivered the opening remarks of this year's symposium conducted under the theme ‘Air Strategy in Substantiating the Geo-Strategic Importance of Sri Lanka’..(2018-10-18)




ශ්‍රි ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු “මිස්ටර් වෙස්ටර්න් 2018” කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා වැඩසටහන සඳහා සහභාගී විය.

இலங்கை உடல் கட்டுப்பாட்டு மற்றும் உடற்திறன் சம்மேளனத்தால் ஏற்பாடு செய்யப்பட்ட “மிஸ்டர் வெஷ்டன் 2018 ” நிகழ்வில் கலந்து கொண்ட போது.

At the "Mr. Western 2018" body building & all island physique championship organized by the Sri Lanka Body Building Federation...(2018-10-13)




2018 ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් බියගම ලියදිරිය සංවිධානය විසින් පවත්වනු ලැබු චිත්‍ර තරඟයේ ජයග්‍රහකයින් හට සහතික පත්‍ර සහ පදක්කම් පිරිනැමීමේ අවස්ථාව
2018 உலக சுற்றாடல் தினத்தை முன்னிட்டு பியகம லிய திரிய அமைப்பினால் ஏற்பாடு செய்யப்பட்டுள்ள கலை போட்டியின் வெற்றியாளர்களுக்கு சான்றிதழ் மற்றும் பதக்கங்களை வழங்கி வைக்கும் நிகழ்வின் போது
At the presentation ceremony held to recognize the winners of the Art competition organized by Liyadiriya Organization to mark the 2018 "World Environment Day"...(2018-09-29)




විශ්‍රාමික යුද්ධ හමුදාපති ජෙනරාල් දේශමානය ඩෙනිස් පෙරේරා මහතාගේ චරිතාපදානය ඇතුළත් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව.
ஓய்வுபெற்ற இராணுவ தளபதி ஜெனரால் தேசமான்னிய டெனிஸ் பெரேரா அவர்களின் விசர கொத்து அடங்கிய புத்தகத்தை வெளியிடும் நிகழ்வின் போது.
At the launch of the biography of Late General Deshamanya Dennis Perera, Former Commander of Sri Lanka Army..(2018-09-29)





උදා ගම්මාන වැඩපිළිවෙල යටතේ ඉදිකල 127වන ආදර්ශ ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ,සූරියවැව - වැදිවැව “මහාමාන්‍ය ඩි.එස් සේනානායකගම” ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සමඟ සහභාගී වුනෙමි.
உதா கம்மான வேலைத் திட்டத்தின் கீழ் 127 அவது மாதிரி கிராமத்தை அம்பாந்தோட்டை மாவட்டத்தில், சூரியவெவ வெதிவெவ பிரதேசத்தில் அமைக்கப்பட்ட “மஹமான்னை டீ எஸ் சேனாநாயக்ககம” மாதிரி கிராமத்தை மக்களுக்கு கையழிக்கும் நிகழ்வில் கெளரவ பிரதமர் ரணில் விக்கிரமசிங்க அவர்களுடன் கலந்து கொண்டேன்.(2018-09-24)



දිවුලපිටිය ග්‍රීන්‍ ලංකා මල් සංගමය ඉදිරිපත් කරන මෙරට දැවැත්තම මල් ප්‍රදර්ශණය වන ග්‍රීන් පැරඩයිස් නැරඹීම සඳහා සහභාගී වු අතර දැනට වැඩීම පිරිසකගේ යහපත් ප්‍රතිචාර මධ්‍යයේ ඉදිකිරිමට නියමිත දිවුලපිටිය අපනයන මල් ගම්මානය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය දයා ගමගේ මැතිතුමන් සමඟ සාකච්ඡා කලෙමි.
திவுலபிடிய கீன்ங் லங்கா பலர் (கீன்ங் லங்கா) சங்கத்தினால் ஏற்பாடு செய்யப்பட்டிருந்த மிகப்பெரிய மலர் கண்காட்சியான கீன்ங் பெரடைய்ஸ் கண்காட்சியை பார்வையிட சென்றதுடன், திவுலபிடியஏற்றுமதி மலர் கிராம்மொன்றை நிர்மானிப்பது தொடர்பாக சமூக அபிவிருத்தி மற்றும் முதன்மை தொழிற்துறை அமைச்சர் கௌரவ தயாசிறி ஜயசேகர அவர்களுடன் கலநுதுரையாடினேன்...(2018-09-24)


මාගේ ප්‍රධානත්වයෙන් පැවති ඩඩ්ලි සේනානායක අනුස්මරණ දේශණය සහ විශේෂ සමරු වැඩසටහන.
என்னுடைய தலைமையில் நடைபெற்ற டட்லி சேனாநாயக்க ஞாபகார்த கருத்தரங்கிள் கலந்து கொண்டேன்.
At the commemoration ceremony held to celebrate the life of Hon. Dudley Senanayake..(2018-09-14)


ශාන්ත තෝමස් විද්‍යාලයේ 80 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබු සංගීතමය වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වුනෙමි.
சா. தோமஸ் கல்லூரியின் 80 வது ஆண்டு பூர்த்தி அடைவதை முன்னிட்டு இலங்கை சுற்றுலா அபிவிருத்தி சபை மண்டபத்தில் இடம்பெற்ற இசை நிகழ்ச்சியின் ஆரம்ப விழாவில் கலந்துகொண்டேன்
At the concert organized in celebration of the 80th anniversary of St. Thomas' Preparatory School.(2018-09-08)




සීඩීසී ඉවෙන්ට්ස් සහ ජෙන්ට්සොෆ්ට් ආයතන විසින් සංවිධානය කරන ලද “ඒෂියා ලොජිස්ටික් ෆෝරම් 2018” දකුණු ආසියානු කලාපයේ භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධ පාර්ශවයන් හමුවී එම ක්ෂේත්‍රයේ දියුණුව පිළිබඳව පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුනෙමි. .(2018-09-04)

சீடீசீ இவென்ட் மற்றும் ஜென்ஸ்சொப்ட் நிறுவனத்தினால் ஏற்பாடு செய்யப்பட்ட "ஏசியா லொகிஷ்டிக் போரம் 2018" தென் ஆசிய வளயத்தின் பொருட்கள் விநீயோகம் தொடர்பான கிளைகளின் பிரதிநிதிகளுடன் இணைந்து இத்திட்டத்தின் வளச்சியை சம்பந்தமாக இடம்பெற்ற ஒருங்கிணைப்பு கூட்டத்தின் பிரதம அதிதியாக கலந்து கொண்டேன்.



මා විසින් ජපානයේ සිදුකල සංචාරයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ඉහළ නැංවීමේ වත්මන් රජයේ වැඩසටහන සඳහා ජපන් රජය විසින් ප්‍රදානය කල අති නවීන තාක්ෂණික පහසුකම් වලින් යුතු CG 501 සහ CG 502 නාවික යාත්‍රා අධිකරියට පත්කිරීමේ උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුනෙමි.
எனது ஜப்பான் விஜயத்தின் பிரதிபலனாக கிடைத்த இலங்கை கடல்சார பாதுகாப்பை மேம்படுத்தும் வகையில் அரசாங்கத்தினால் நடைமுறை படுத்தப்படும் வேலைதிட்டத்தின் கீழ் ஜப்பான் அரசாங்கத்தினால் வழங்கப்பட்ட புதிய தொழிநூட்ப வசதிகள் கொண்ட CG 501 மற்றும் CG 502 கப்பல்களை அதிகாரபடுத்தும் நிகழ்வில் பிரதம அதிதியாக கலந்து கொண்டேன்.(2018-08-29)



රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වභාවික විපත් වලින් අවතැන්වූ ජනතාවට ඩයලොග් ආසියාටා ආයතනය ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද ඇහැලියගොඩ ‘සෙනෙහෙ සියපත’ නව නිවාස යෝජනා ක්‍රමය යටතේ වූ නිවාස පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වුනෙමි. . (2018-08-28)
இரத்தினபுரி மாவட்டத்தில் வெள்ளத்தால் பாதிக்கப்பட்ட மக்களுடைய வாழ்க்கையை கட்டியெழுப்பும் வகையில் டயலொக் ஆசியடா நிறுவனத்தின் நிதி ஒதுக்கிட்டின் கீழ் பாதுகாப்பு அமைச்சின் வழிகாட்டலின் நடமுறை படுத்தப்படும் “செனேஹெ சியபத்த” செனேஹசே கிராமத்தை மக்களுக்கு வழங்கி வைக்கும் ஆரம்ப நிகழ்வில் கலந்து கொண்டேன்.



මීගමුව රයිෆල් ක්ලබ් මඟින් පවත්වන ලද ඉලක්කයට වෙඩි තැබීමේ තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුනෙමි. . (2018-08-26)


"ජාතික හා ආගමික සහජීවනය තුලින් ශ්‍රී ලංකාවේ තිරසාරත්වය වෙත” තේමාව යටතේ මහනුවර මහවැලි රිච් හෝටලයේදී ගරු කථානායක තුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වු පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රථම ප්‍රාදේශීය සමුළුවට සහාභාගි විය. (2018-08-06)


මෙරට ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරාධනයකට අනුව එම කාර්යාලය විසින් සංවිධානය කරන ලද බැලේ නර්තන සංස්කෘතික සංදර්ශනය නැරඹීම සදහා සහභාගී වුනෙමි.

இந்நாட்டு பிரான்ஸ் தூதரகத்தின் அழைப்பின் பேரில் அந்நிறுவனத்தினால் ஏற்பாடு செய்யப்பட்​ட பெலே கலாச்சார நாட்டியத்தை பார்வையிடும் நிகழ்வில் கலந்து கொண்டேன்.

Honoring an invitation from the French Ambassador attended the ballet concert organized by the French Embassy in Sri Lanka.(2018-07-12)

පාරිභෝගික භාණ්ඩ ගුවන් හා මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමේ ජාලයේ (Cargo Partners Network) ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතයා වන Del Logistic සමාගමේ සත්කාරත්වයෙන් සහ රටවල් 90ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම වරට මෙරට දී පවත්වන 22 වන වාර්ෂික ගෝලීය සමුළුව (CPN) මාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සැන්ග්‍රිලා හෝටලයේදී ආරම්භ කෙරිණි. (2018-04-24)

நுகர்வோர் பொருட்களை விமான மற்றும் கடல் ஊடாக போக்குவரத்து செய்யப்படும் நெட்வொர்க்கான (கார்கோ பாட்ணர் வலையம்) இலங்கையின் பிரதான பிரதிநிதியான டெல் லொஜிஸ்டிக் நிறுவனத்தின் அனுசரையின் கீழ் 90 நாடுகளை சேர்ந்த பிரதிநிகளுடைய பங்கேற்புடன் முதல் முறையாக இலங்கையில்22வது முறையாக நடாத்தப்படும் வருடாந்த உலகளாவிய உச்சி மாநாடு என்னுடைய தலைமையில் கொழும்பில் உள்ள ஷங்ரிலா ஹோட்டலில் ஆரம்பிக்கப்பட்டது.

Attended as the Chief Guest of the 22nd Annual Global Forum of Cargo Partners Network held for the first time in Sri Lanka with the participation of representatives from 90 member countries, event was facilitated by Del Logistics Sri Lanka.

27 වන වරටත් කැළණිය ශ්‍රී ධර්මාලෝක මහ විදුහල හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරඟය ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුනෙමි.(2018-04-01)
களனி ஶ்ரீ தர்மாலோக கல்லூரி மற்றும் களனி குருகுல கல்லூரிகளுக்கிடையிலான நடபெறும் கிரிகெட் சுட்டுப்போட்டுயை பார்வையிட சேன்றேன்.

සංහිඳියාව උදෙසා වෙබ් මාධ්‍යවේදීයෝ සංවිධානය විසින් පවත්වන ලැබු “රටේ මාධ්‍ය කොයිබටද?” සංවාදශීලී සම්මන්ත්‍රණය සදහා සහභාගී වුනෙමි.

நல்லிணக்கத்திற்கான வலை ஊடகவியலாளர்களால் ஏற்பாடு செய்த “ரட்டே மாத்திய கொயிபட்டத?” உரையாடல் சார்ந்த மாநாட்டில் கலந்துகொண்டேன்.

Attended to the media workshop organized by the Association of Web Journalists for Coexistence under the theme of "State of Local Media?".(2018-03-29)

ශ්‍රී ලංකා වෘත්තිය බැංකු කරුවන්ගේ සංගමය විසින් පවත්වනු ලැබු කේ. සිවඥානනාදන් මහතාගේ 16 වන ගුණානුස්මරණ සම්මාන උත්සවයට සහභාගි වුනෙමි.

இலங்கை தொழில்வங்கி சங்கத்தால் நடாத்தப்பட்ட நவீன வங்கியாளரான கே. சிஞானநாதனின் 16 வது நினைவு விழாவில் கலந்து கொண்டேன். (2018-03-14)

ජනතාවට කඩිනමින් සහන සැලසීම සදහා ගරු අග්‍රාමත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රක් ලේකම් කාර්යාලයේදී විශේෂ රැස්වීමකට සහභාගී විය.

கண்டி பிரதேச கிராமங்களில் ஏற்பட்ட அசாதாரண சூழ்நிலை காரணமாக பாதிக்கப்பட்ட மக்களுக்கு விரைவில் நிவாரனம் வழங்குவதற்கான கண்டி மாவட்ட செயலகத்தில் நடைபெற்ற விசேட கலந்துரையாடலில் கலந்து கொண்டேன்.

Held a special discussion under the patronage of Hon. PM Ranil Wickremesinghe at the Kandy District Secretariat on 10th March. (2018-03-10)

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ මහනුවර ප්‍රදේශ කිහිපයක සිදුවු නොසන්සුන් වාතාවරණය නිරීක්ෂණයට සහභාගී විය. එහිදි ජනතා පීඩාවන් අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලදි.

கௌரவ பிரதமர் ரணில் விக்கிரமசிங்க அவர்களுடன் கண்டி பிரதேச கிராமங்களில் ஏற்பட்ட அசாதாரண சூழ்நிலை பார்வையிட்டு பாதிக்கப்பட்ட மக்களுக்கு நிவாரணம் வழங்குவதற்கான வேலைதிட்டங்களை மேற்கொள்ளப்பட்டன. ​

Visited memebers of Sinhala & Muslim communities in #Kandy with Hon. PM Ranil Wickremesinghe on 10/3/18 in the aftermath of the tense situation that prevailed in the area. (2018-03-10)

ත්‍රිවිද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මහනුවර දිස්ත්‍රික්කයේ සාමය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දැක්වීමට සහ මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගැනීම සඳහා මහනුවර මල්වතු මහා විහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් මුණගැසුනෙමි (2018-03-07)

අපවත් වි වදාල ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපුඡනිය ගිරාඹේ ආනන්ද හිමියන්ට අමාමහ නිවන්සුව පතමි.
மறைந்த இலங்கை ராமஞ்ஞ மகா நிகாயத்தின்வணக்கத்திற்குரியகிராம்பே ஆனந்த தேரரின் ஆத்மா சாந்தியடயைட்டும்
Most Venerable Girambe Ananda Thero, may you attain the supreme bliss of Nibbana.


ජාතියේ පියා සහ නිදහස් ශ්‍රී ලංකාවේ පලමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ගරු කතානායක තුමන් ඇතුලු මැති ඇමතිවරුන් සමග සහභාගී වුනෙමි..

எமது தேசத்தின் தந்தையும் இலங்கையின் முதற் பிரதம மந்திரியுமான கௌரவ. டி எஸ் சேனாநாயக்க அவர்களின் சிலைக்கு மலரஞ்சலி செலுத்தும் நிகழ்வில் சபாநாயகர் கௌரவ கருஜயசூர்ய அவர்கள் உட்பட அமைச்சகளுடன் கலந்து கொண்டேன்.

Joined with Hon. Speaker and other dignitaries to pay floral tributes to the statue of Father of our Nation, first Prime Minister of Sri Lanka Late Hon. D.S.Senanayake.


දෙල්ගොඩ සියඹලාපේවත්ත ගොළුම්මහර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ පැවති ශ්‍රි ලංකා නිපෝන් අධ්‍යාපන හා සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව ලාභීන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ උත්සව අවස්ථාවට සහභාගී වුනෙමි..(2018-01-13)

தெல்கொடை சியம்பலாப்பேவத்த கொலும்மஹர சுப்பத்திராராம விகாரையின் இடம்பெற்ற இலங்கை நிபோன் கல்வி மற்றும் கலாச்சார மையத்தின் புலமைப்பரிச்சையாளர்களுக்கு புலமைப்பரிசில் வழங்கும் நிகழ்வில் கலந்து கொண்டேன்....

Attended the scholarship awarding ceremony organized by the Sri Lanka Nippon Centre for Education & Culture held at the Golummahara Shri Subadhrarama Temple in Siyambalapewatta, Delgoda.

ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සැමරු නිමිති කරගනිමින් ජපන් ශ්‍රි ලංකා සුහද සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම පසුගියදා “උදාවන සුර්යයා” සම්මානයෙන් පිදුම් ලැබු ගරු කථානායකතුමාට ගෞරවය පුදකිරීම ඇතුළු විශේෂ කරුණූ කිහිපයක් මුල්කරගෙන ජපන් නියෝජිත පිරිසක් සමඟ පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ හමුවට සහභාගී වුනෙමි....(2018-01-10)

இலங்கை பாராளுமன்றத்தின் 70வது சுதந்திர தினத்தை முன்னிட்டு ஜப்பான் மற்றும் இலங்கை நாடுகளுக்கிடையிலான ஒத்துழைப்பை வலுப்படுத்தும் வகையில் கடந்த தினத்தில் “உதாவன கூர்யா” என்ற விருதினைப் பெற்ற கெளரவ சபாநாயகர் அவர்களை பாராட்டும் நிகழ்வு மற்றும் விஷேட நிகழ்வுகளை கருத்திற்கொண்டு ஜப்பான் பிரதிநிகளுடன் பாராளுமன்றத்தில் இடம்பெற்ற விஷேட கூட்டத்தில் கலந்து கொண்டேன்....


වසිත විජේනායක මිතුරු පදනම මගින් සංවිධානය කරනු ලැබු ශිෂ්‍යාධාර බෙදාදීමේ උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුනෙමි....(2017-12-10)

வசித விஜேநாயக்க நட்பு மன்றத்தினால் வருடா வருடம் ஏற்பாடு செய்யப்படும் புலழை பரிசுகளை வழஙகி வைக்கும் நிகழ்வில் பிரதம அதிதியாக கலந்து கொண்டேன்.

Attended to the scholarship presentation ceremony organized by the Wasitha Wijenayake Friendship Community....


“ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ මිලියන 86 ක වියදමින් මල්වාන අල් මුබාරක් ජාතික පාසලේ නව ගොඩනැගිලි දෙකක් සදහා මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාන් සමඟ සහභාගී වුනෙමි...(2017-12-08)

“லகம பாசல ஹொதம பாசல” என்ற திட்டத்தின் கீழ் ரூபா 86 இலட்சம் செலவில் மல்வான அல் முபாரக் தேசிய பாடசாலையின் இரண்டு புதிய கட்டிடத் தொகுதிகளை அமைப்பதற்கு அடிகல் நாட்டும் வைபத்திற்கு கல்வி அமைச்சர் அகில விராஜ் காரியவசம் அவர்களுடன் கலந்து கொண்டேன்

Laid cornerstone for two new buildings at the Al-mubarak National School in Malwana, Biyagama under the "Langama Pasala Ondama Pasala" program. Minister of Education Hon. Akila Viraj Kariyawasam the ceremony and the project cost is estimated at LKR 86M....


යටිහේන කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් සිසුන් සදහා පොත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට සහභාගී වුනෙමි..(2017-12-08)

யடிஹேன கனிஷ்ட வித்தியாலத்தின் மாணவர்களுக்கு புத்தகங்கள் வழங்கி வைக்கும் நிகழ்வில் கலந்து கொண்டேன்

Donated books to the students of Yatihena Kanishta Vidyalaya...


කඩවත බැප්ටිස්ට් විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුනෙමි.(2017-12-07)

கடவத்த பாப்டிஸ்ட் கல்லூரியின் வருடாந்த பரிசளிப்பு விழா நிகழ்வில் பிரதம அதிதியாக கலந்து கொண்டேன.

At the annual presentation ceremony of the Baptist College - Kadawatha....


කොටහේන නව ශ්‍රී දේවි කරුමාරි අම්මාන් කොවිල සඳහා මුල්ගල තැබුවෙමි.

கொட்டாஞ்சேனை புதிய ஸ்ரீ தேவி கருமாரி அம்மன் கோவில் கட்டுவதற்கு அடிக்கல் நாட்டி வைத்தேன்

Laid foundation stone for the Sri Devi karumari Amman Kovil in Kotahena....



More News ...